gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

power-generation-by-4-hydropower-plants

ලක්‍ෂපාන ජලාශයේ සිට පොල්පිටිය ජල විදුලිබලාගාරය දක්වා ජලය රැගෙන යන කිලෝ මිටර් 07ක් වු උමං මාර්ගයේ ආරක්‍ෂිත දැලක නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිබලාගාර 04ක විදුලි උත්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මෙලෙස තාවකාලිකව විදුලි උත්පාදනය නවත්වා ඇත්තේ ලක්‍ෂපාන, නව
ලක්‍ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලගාරවලය.

පෙරේදා (12) රාත්‍රියේ සිට එම උමං මාර්ගයේ ආරක්‍ෂිත දැලේ නඩත්තු කටයුතු සිදුකෙරෙන බව පැවසේ.

කාසල්රි ජලාශයෙන් ජලය ලබාගෙන විදුලි උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරයේ ජලය විමලසුරේන්ද්‍ර ජලාශයෙන් ඊයේ (13) පස්වරුවේ සිටම කැළණි ගගට වාන් දැමීමට පටන්ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.‍


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka